සපෝරෝ නගරයේ නිෂි වෝඩ් හි සිදුවූ රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබේ.
රිය පැදවූ 80 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඇය පැයට කිලෝමීටර් 130කට වඩා වැඩි වේගයකින් රිය පදවා ඇති බවට සැක කෙරේ.
කෙසේනමුත් කාන්තාව පවසා ඇත්තේ වැරදීමකින් තිරිංග වෙනුවට ඇක්සලරේටරය පෑගු බවයි.