පෙට්‍රල් මිල පහළට


එය පෙර සතියට වඩා යෙන් 0.1 කින් පහත වැටී තිබේ.

.

ස්වභාවික සම්පත් හා බලශක්ති නියෝජිතායතනය විසින් මෙම සතිය සඳහා පෙට්‍රල් මිල ඊයේ (19) ප්‍රකාශයට පත් කරන ලදී.

ඒ අනුව රටපුරා පෙට්‍රල් ලීටරයක මිල යෙන් 168.2 ක් වූ අතර එය පෙර සතියට වඩා යෙන් 0.1 කින් පහත වැටී තිබේ.

සති නවයකට පසු පෙට්‍රල් මිල පහත වැටුණු පළමු අවස්ථාව මෙයයි.

113 Views

Comments