නිවසක් කඩා ඔරලෝසුවක් සොරකම් කළ අයෙක් සොයා පරීක්ෂණ


සැකකරු 30 හැවිරිදි අයෙක් බවට සැක කෙරේ.

.

පසුගිය 15 වැනි දින රාත්‍රී 7.40 ට පමණ Ibaraki ප්‍රාන්තයේ Tsuchiura නගරයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයෙකු එහි තිබූ යෙන් 20,000ක් වටිනා ඔරලෝසුවක් රැගෙන පලාගොස් තිබේ.

අදාල අවස්ථාවේදී 54 හැවිරිදි ගෙහිමි කාන්තාවද නිවසේ සිට ඇති අතර කොල්ලකරු ඇයට හානියක් කර නැත.

සැකකරු අවුරුදු 30 ක පමණ වයසක පසුවන්නෙකු බවට විශ්වාස කෙරේ.

 

134 Views

Comments