මොප් එකකින් පහර දී සැමියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට


සැකකාරිය 78 හැවිරිදි කාන්තාවකි.

.

Chiba ප්‍රාන්ත පොලිසියේ නෝඩා පොලිස් ස්ථානය විසින් 78 හැවිරිදි රැකියා විරහිත කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇත.

ඒ Chiba ප්‍රාන්තයේ Noda නගරයේ දී කුඩා මොප් එකකින් පහර දීමෙන් තම සැමියාට බරපතල තුවාල සිදු කළ බවට සැකපිටයි.

සිද්ධියෙන් සතියකට පසු ඇගේ සැමියා මිය ගිය අතර ඇය මනුෂ්‍ය ඝාතන චෝදනා සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේවෙතත් ඇය එම චෝදනා පිළිගෙන ඇත.

 

111 Views

Comments