ජපානය දකුණු කොරියාවේ අපනයන මනාප ලයිස්තුවට


ලැයිස්තුවට ජපානය නැවත ඇතුළත් කිරීමට දකුණු කොරියාව සැලසුම් කරයි.

.

සරල කළ අපනයන පාලන ක්‍රියා පටිපාටිවලට හිමිකම් කියන ජාතීන්ගේ ලැයිස්තුවට ජපානය නැවත ඇතුළත් කිරීමට දකුණු කොරියාව සැලසුම් කරයි.

වෙළඳ අමාත්‍යාංශය සිකුරාදා ප්‍රකාශ කළේ සඳුදා දින සිය නිල ගැසට් පත්‍රයේ වෙනස ප්‍රකාශයට පත් කරන බවයි.

2019 දී ජපානය සිය රටට කරන අපනයන සීමා දැඩි කළ පසු දකුණු කොරියාව ජපානය මනාප ලැයිස්තුවෙන් ඉවත් කළේය.

සෝල් තෝකියෝවෙන් ඉල්ලා සිටින්නේ දකුණු කොරියාව ද ලැයිස්තුවට යලි එක්කරන ලෙසයි.

 

182 Views

Comments