කාන්තාවකට ලිංගික අතවර සිදුකළ හෝටල් සේවකයකු අත්අඩංගුවට


Mie ප්‍රාන්තයේ Ise  පොලිසිය විසින්  හොඉටලයක් තුල දී කාන්තාවකට  ලිංගික අතවර සිදුකළ හෝටලයේ

.

Mie ප්‍රාන්තයේ Ise  පොලිසිය විසින්  හොඉටලයක් තුල දී කාන්තාවකට  ලිංගික අතවර සිදුකළ හෝටලයේ  පිරිසිදුකාරක සේවකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

හිරෝෂිමා  ප්‍රාන්තයේ වාසය කරනRyuta Takaki නම් එම පුද්ගලයා   2021 වර්ෂයේ ජනවාරි 23 වන දින  පෙරවරු තුනත් අටත් අතර කාලයේදී මෙම 20 දී තරුණියට ලිංගික අඩන්තේට්ටම් සිදු කිරීමට උත්සාහ දරා ඇත. වැඩිදුර ප්‍රශ්න  කිරීම් වලදී සනාත වූයේ මොවුන් දෙදෙනා අන්තර්ජාලය හරහා සිදු කළ ක්‍රීඩාවක් ඔස්සේ සමීපව ඇති බවයි.

 

කෙසේ නමුත් අදාළ පුද්ගලයා මේ සියලූ චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තරුණිය තම කැමැත්තෙන්ම ඔහු හා ලිංගිකව හැසිරීමට පැමිණි බව ප්‍රකාශ කර තිබේ

140 Views

Comments