මෝටර් රථ 2ක් එකිනෙක ගැටීමෙන් පාසල් සිසුවියක් ජීවිතක්ෂයට


ඇය හයවන ශ්‍රේණියේ ප්‍රාථමික පාසල් සිසුවියකි.

.

ඊයේ (22) අලුයම 5.45 ට පමණ ෆුකුඕකා නගරයේ හිගාෂි වෝඩ් හි මාර්ග මංසන්ධියේදී 43 හැවිරිදි කාර්යාල සේවකයකුගේ මෝටර් රථයක් තවත් මෝටර් රථයක ගැටී ඇත. 

අනතුරින් එක් මෝටර් රථයක සිටි හයවන ශ්‍රේණියේ ප්‍රාථමික පාසල් සිසුවියක් මියගොස් තිබේ.

තවත් තිදෙනෙකු ද රෝහල් ගත කර ඇති නමුත් ඔවුන්ගේ තුවාල ජීවිතයට තර්ජනයක් නොවන බව පැවසේ.

 

117 Views

Comments