කොරෝන වසංගතය හමුවේ මෙම අවුරුද්දේ ටූන මාලු වෙන්දේසියේදි ටූනා මාලු ¥ 16.88 ට විකුණා ඇත


ටෝකියෝවේ සාම්ප්‍රදායික අලුත් අවුරුදු වෙන්දේසියේදී යෙන් මිලියන 16.88 ක ටූනා ගැනුම්කරුවකු කියා සිටියේ මෙම මිලදී ගැනීම ඓතිහසික වන බවයි.

.

වසංගතය හේතුවෙන් ඉල්ලුම අඩු වීමත්  සමඟ තු ටූනා සඳහා ගෙවන ලද ඉහළම මිල මෙම වසර සඳහා පහත වැටුණි. ටෝකියෝ හි විශාල ටොයෝසු මාළු වෙළඳපොලේ වසරේ පළමු බ්ලූෆින් ටූනා සඳහා ආපනශාලා ක්‍රියාකරු  සහ තොග වෙලෙදුන් ඒක බද්දව   යෙන් මිලියන 16.88 ක මුදලක් ගෙවා මිලදී ගෙන ඇත. 2019 ව්සරේ මිලදී ගෙන ඇත්තෙ යෙන් මිලියන 333.6 කටය.එය මෙම වසරේ අදායමට වඩා බෙගහෙවින් අඩුය.

370 Views

Comments