ඕස්ට්‍රේලියා ගංවතුරෙන් ජීවිත හානි


පසුගියදා ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වී ඇ?

.

පසුගියදා ඔස්ට්‍රේලියාවේ නැගෙනහිර ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇති වී ඇති අතර මේ වන විට දේපළ හානි ද සහිතව  එක් පුද්ගලයකු මියගොස්  තවත් දහ දෙනකු පමණ අතුරුදහන් වී ඇති බව එරට ආරංචි මාර්ග සඳහන් කරයි.

 

මිය ගිය හැට වැරදි පුද්ගලයාගේ ශරීරය Queensland ප්‍රදේශයේ තිබී  හමුවී ඇති අතර  මෙය ඉතා දුක්ඛදායක සිදුවීමක් බව  එදින එරට පාර්ලිමේන්තුවේ දී ද සාකච්ඡා වී තිබිණි.

 

පසුගිය පැය 24 තුල එරට බොහෝ ප්‍රදේශවලට centimeter  50 ක පමණ වර්ෂාපතනයක්  ලැබී ඇති අතර ඒ හේතුවෙන් බොහෝ  මහා මාර්ග ද වසා දැමීමට සිදුවී ඇත.ප්‍රවාහන සේවාවන්ට ද  දැඩිව බාධා කරමින් ඇද හැලෙන මෙම වර්ෂාපතනය හේතුවෙන් හදිසි ආපදා සේවාවන්ට සිය ගණන් ඇමතුම් ලැබෙමින්  බොහෝ ප්‍රදේශවලින් උදව් උපකාර ඉල්ලා තිබේ

Comments