වාසනාව අහසින් වැටේ


උල්කාපාත විකිණීම මුදල් ලැබෙන විශාල ව්‍යාපාරයකි

විල් හම්ෆ්‍රීස් ලියයි...

.

උල්කාපාත විකිණීම මුදල් ලැබෙන විශාල ව්‍යාපාරයකි

 

විල් හම්ෆ්‍රීස් ලියයි...

 

 

Cotswolds මත පතිත වූ උල්කාපාතයක් සෙවීමට සති දහයක නිවාඩුවක් ගත කළ වඩු කාර්මිකයෙක් එම කොටස් විකුණා ඩොලර් 60,000 කට වඩා උපයා ඇත.

 

සරේ ප්‍රාන්තයේ Staines-upon-Thames හි 34 හැවිරිදි Chris Casey, Gloucestershire හි Cheltenham අසල අහස හරහා ගමන් කළ උල්කාපාතයක් ගැන ආරංචි වීමෙන් පසු පසුගිය වසරේ පෙබරවාරි 28 වන දින ගොඩනැගිලි වැඩබිමක වැඩ අත්හැරියේය.

 

උල්කාපාතයක විශාලතම කොටසක්, වසර 30 කට පසු එක්සත් රාජධානියට වැටීමෙන් පසු සොයාගත් පළමු අභ්‍යවකාශ පාෂාණය එය විය..., 

 

මෙයට පෙර උල්කාපතයක් වින්ච්කොම්බේ නගරයේ විල්කොක් පවුලේ නිවෙසේ පාරට කඩා වැටුණි.  එහි හිමිකරුවන් වන රොබ් සහ කැතරින් විල්කොක් රාජකීය තාරකා විද්‍යා සංගමයේ ගෞරවනීය සාමාජිකයින් බවට පත් කර ඇත්තේ උල්කාපාතයෙන් මුදල් ඉපයීම වෙනුවට විද්‍යාඟයින්ට එය පරිත්‍යාග කිරීම හේතුවෙනි.

 

ප්‍රදේශය පරික්ෂා කිරීමට විද්‍යාඥයන් සහ එකතු කරන්නන් එම ප්‍රදේශයට රොක් වූහ..ඔවුන් එය පරිත්‍යාග කළේය ..

 

(උපුටා ගැනීමකි)

229 Views

Comments