රුසියාවට එරෙහි ජපාන උද්ඝෝෂණ...


ජපානයේ වෙසෙන යුක්රේන ජාතිකයින් ඇතුළු යුක්රේනයට හිතවත් ජපාන...

.

ජපානයේ වෙසෙන යුක්රේන ජාතිකයින් ඇතුළු යුක්රේනයට හිතවත් ජපාන ජාතිකයින් 2000ට අධික පිරිසක් එක් රැස් වී ටෝකියෝ නගරය තුල උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කළ බව වාර්තා වෙයි.

ටෝකියෝ හි Shibuya මංසන්ධි ඉදිරිපිට ක්‍රියාත්මක වූ මෙම උද්ඝෝෂණයේදී, රුසියාවට විරුද්ධව පාඨ සඳහන් පුවරු ප්‍රදර්ශනය කළ අතර යුක්රේන ධජය ඔසවමින් ආචාර කරනු දක්නට ලැබිණි. 

කෙසේ වෙතත්,ලෝ පුරා දස දිගින් එල්ල වන විරෝධතා සහ සම්බාධක මායිමකට නොගන්නා රුසියාව, දිගින් දිගටම සිය ආක්‍රමණය සහ පීඩනය යුක්රේනය වෙත යොමු කරමින් සිටී.

ඡායාරූපය : mainichi

Comments