ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත නමයක හදිසි තත්ත්වය තවදුරටත්


එළඹෙන මාර්තු 6 වැනිදාට ඉවත් කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය

.

එළඹෙන මාර්තු 6 වැනිදාට ඉවත් කිරීමට නියමිතව තිබූ ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත කිහිපයක හදිසි තත්ත්වය තව දුරටත් දීර්ඝ කරන ලෙස ජපාන අගමැති එම නාගරික අධිකාරීන්ට දන්වා තිබේ.

 

ටෝකියෝ ඇතුලු ප්‍රාන්ත නමයක රෝහල් ඇදවල් අර්ධයකට වඩා ප්‍රමාණයක් covid නයින්ටීන් රෝගීන්ගෙන් පිරී යාම සහ බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන රෝගීන් වාර්තාවීමේ සීග්‍රතාවය ඉතා සෙමින් අඩුවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට ජපාන රජය තීරණය කර ඇත .

 

කෙසේ නමුත් මෙම ප්‍රාන්ත වල හදිසි තත්වය තව සති දෙකකින් පමණ දීර්ඝ කරනු ඇතැයි ආරංචි මාර්ග පවසයි.

Comments