යුක්රේන අර්බුදයෙන් ජපානයට තදබල බලපෑම්


යුක්රේන යුධ අර්බුදය  තව තවත් පුළුල් වීම හේතුවෙන් ලොව පුරා බොරතෙල් මිල ඉතා විශාල ලෙස ඉහල යා හැකි

.

යුක්රේන යුධ අර්බුදය  තව තවත් පුළුල් වීම හේතුවෙන් ලොව පුරා බොරතෙල් මිල ඉතා විශාල ලෙස ඉහල යා හැකි අතර 2014 වර්ෂයෙන් පසු ප්‍රථම වරට බොරතෙල් බැරල් එකක මිල ඩොලර්  100 ද ඉක්ම විය හැකි බව අනුමාන කෙරේ.

 

ඉන්ධන ආනයනය මත බොහෝ රදා  පවතින ජපාන ආර්ථිකයට මෙය දැඩිලෙස බලපෑ හැකි බව විද්වතුන්ගේ මතයයි. Mizuho Securities  එහි ප්‍රධාන ආර්ථික විශේෂඥ  වන Kobayashi Shunsuke පවසා සිටියේ  තෙල් මිල මේ ආකාරයටම දිගටම පවතින්නේ නම් ජපානයේ දළ දේශීය නිෂ්පාදනය 1.5 කින් පහළ යා හැකි බවත් පැතිරෙන වසංගත තත්වය හේතුවෙන් එය තවදුරටත් බලපෑමට ලක්විය හැකි බවත්ය

172 Views

Comments