මෝටර් රථ නිෂ්පාදනය පහළට


පසුගිය සදුදා දින නිකුත් කෙරුණු මෝටරථ කර්මාන්තය වාර්තා අනුව ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිදුවූ අමතර ?

.

පසුගිය සදුදා දින නිකුත් කෙරුණු මෝටරථ කර්මාන්තය වාර්තා අනුව ගෝලීය කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සිදුවූ අමතර කොටස්  හිඟය කරුණු කොටගෙන ජපානය තුළ තුල වාර්ෂික මෝටර් රථ නිෂ්පාදනය අවුරුදු 45 කින් අවම අගයක් පසුගිය 2021 වර්ෂයේ  වාර්තා කර ඇති බව සනාථ වී ඇත .

 

ජපාන මෝටර් රථ නිෂ්පාදකයන්ට අනුව මේ මෝටර් රථ නිෂ්පාදන ප්‍රමාණය පිට පිට තෙවෙනි වසරටත් පහත බැස ඇති අතර තවමත් සමථයකට පත් වී නොමැති අර්ධ සන්නායක හිඟය මෙම වසරේද එම නිෂ්පාදන අගයන් පහත දැමීමට හේතු විය හැකි බව ප්‍රකාශ වේ.

 

මේ ගෝලීය වශයෙන් රථ වාහන මිල මිළ අධික ලෙස ඉහළ යෑමට ද ප්‍රධාන ලෙස බලපෑ හැකි බව විද්වතුන්ගේ මතය යි.

Comments