සුමෝ ක්රීඩාවේ මේ වන විට ඉහල තල වල ක්රීඩා කරන sumo ක්රීඩකයන් දෙපළක් නීති විරෝධී ලෙස සුදු වල නිරත වීමක් sumo සංගමය විසින් සොයාගෙන ඇත.
ජපාන sumo සංගමයේ අනුකූලතා කමිටුව ඔවුන් දෙපල ගෙන්වා ප්රශ්න කිරීම් සිදු කර ඇති අතර පසුගිය බ්රහස්පතින්දා දින එම කමිටුව විසින් ඔවුන් ගත් වෙන අනුකූල තීරණය සංගමයේ සභාපති හට දැනුම් දී ඇත.
එළැඹෙන ජනවාරි 27 වන දින පැවැත්වීමට නියමිත සංගමයේ අධ්යක්ෂක මණ්ඩලයේ හමුවේ දී මෙම කාරණාව සාකච්ඡාවට ගැනීමට නියමිත අතර එහිදීඔවුන්ට ලබාදීමට නියමිත දඬුවම පිළිබඳව තීරණය කෙරෙනු ඇත.