උතුරු කොරියානු දුම්රියක් චීන දේශ සීමා වෙත කඩා පනී


උතුරු කොරියානු දුම්රියක් පසුගිය දා චීන දේශසීමා පසු කරමින් ...

.

උතුරු කොරියාවේ සිට පැමිණි දුම්රියක් පසුගිය දා චීන දේශසීමා පසු කරමින් චීනය තුළට පැමිණි සිදුවීමක් වාර්තා වේ. වාර්තා වන අන්දමට covid වසන්ගතය නිසා වසා දැමුණු චීන දේශ සීමා  උතුරු කොරියානු දුම්රියක් විසින් උල්ලංඝනය කළ පළමු අවස්ථාව මෙය වේ.

කෙසේවෙතත් මෙම භාණ්ඩ ප්‍රවාහනය කරන දුම්රියේ තිබී ඇත්තේ අත්‍යාවශ්‍ය භාණ්ඩ තොගයක් බව ආරක්ෂක අංශ විසින්  තහවුරු කර ඇත.

ඉතා දැඩි සංචරණ සීමා සහ දේශ සීමා නීතිරීති නිසා උතුරු කොරියාව තුල  කිසිම covid රෝගියෙක් තවමත් හඳුනාගෙන නොමැති වීම විශේෂත්වයකි.

367 Views

Comments