ජපාන 2-D cafe


සාමාන්‍ය අවන්හල් අත්දැකීමකින් මිදී 2D පරිසරයක ආහාර ගැනීමට රිසි ජපාන වාසීන්ට දැන් එම අත්දැකීම ටෝකියෝ , කියෝතෝ

.

සාමාන්‍ය අවන්හල් අත්දැකීමකින් මිදී 2D පරිසරයක ආහාර ගැනීමට රිසි ජපාන වාසීන්ට දැන් එම අත්දැකීම ටෝකියෝ , කියෝතෝ සහ osaka ප්‍රාන්ත වලදී ලබාගත හැක.

 

ටෝකියෝ නුවර Shin-Okubo ප්‍රදේශයේ 2019 වර්ෂයේ ආරම්භ වූ මෙම 2D අවන්හල එහි ඡායාරූප ගණනාවක් පසුගිය දා සමාජ ජාල මාධ්‍ය ඔස්සේ ව්‍යාප්ත වීමත් සමඟ මිනිසුන් අතර බොහෝ ජනප්‍රියතාවයට පත් විණි.

 

අවන්හලට ඇතුළු වීමත් සමග එහි ගෘහ නිර්මාණය 2D ආකාරයක් පෙන්වන නමුත් ඒ තුළට පිවිස ගෘහ භාණ්ඩ ස්පර්ශ කරන විට ඒවා සත්‍යය ගෘහ භාණ්ඩ බව පාරිභෝගිකයන්ට දැනගැනීමට ලැබේ . මෙම මායාව සිදුකරනුයේ එහි යොදවා ඇති ආලෝකකරණයෙනි.

 

Cafe information

 

2D Cafe / 2Dカフェ

 

Address: Tokyo-to, Shinjuku-ku, Hyakunin-cho 1-7-5

 

東京都新宿区百人町1‐7‐5

 

Open 11 a.m.-9 p.m. (last orders 8:30 p.m.)

142 Views

Comments