රුසියානු ආක්‍රමණය හමුවේ යුක්රේනයට ශක්තිය ලබාදීම සහ උපහාර දැක්වීම වෙනුවෙන්, ටෝකියෝ ප්‍රාන්ත රජයේ නිල ගොඩනැගිල්ල කහ සහ නිල් ආලෝක ධාරා වලින් වර්ණවත් කර තබන්නට නොකියු ප්‍රාන්ත රජය පියවර ගෙන තිබේ.
එළඹෙන මාර්තු 06 වනදා තෙක් පස්වරු 6 සිට රාත්‍රි 11 දක්වා මෙම ආලෝකධාරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, ටෝකියෝ ප්‍රාන්ත රජයේ උසස් නිලධාරීන් පවසන්නේ, ජපාන ජනයා වෙතින් යුක්රේනය සහෝදර ජනතාව වෙත පුදකරන ප්‍රේමය සහ ආශිර්වාදය මින් නිරූපණය වන බවයි.