මුහුද අභ්‍යන්තර ගිනි කඳු පුපුරා යාමකින් පසුව සුනාමි අනතුරකකිනුත් පීඩාවට පත්වූ ටොන්ගා වැසියන් එම කඩා වැටීමෙන් ඇගේ සිටීමට මහත් පරිශ්‍රමයක් දරන අතර එනමුදු විවිධ හේතූන් මත එය ඉතා මන්දගාමීව ඇති බව ආරංචි මාර්ග පවසයි .
ටොන්ගා දූපත අවට පිහිටි ගිනි කඳු පුපුරා යාමෙන් විසිර ගිය අළු සහ සුනාමි අනතුරෙන් ඇතිවු නෂ්ටාවශේෂ තවමත් සම්පූර්ණයෙන් ඉවත් කර නැත. Tonga දූපත වෙත සහනාධාර රැගෙන යාමත් සමඟ එහි corona කොරෝනා ව්‍යාප්තිය ද සිදුවිණ.එහෙයින් මේ වන විට එහි වැසියන් corona උවදුරෙන් ද පීඩා විඳිමින් පවතී.
මෙම උවදුරු වලින් හානියට පත් කෘෂිකර්මාන්තය හා ධීවර කර්මාන්තය නැවත නගා සිටුවීමට රජයේ පූර්ණ අවධානය ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කර ඇත.