ජපාන ආරක්ෂක අමාත්‍යාංශයට අනුව රුසියාවේ යැයි සැක කළ හැකි හෙලිකොප්ටරයක් පසුගියදා ජපානයේ උතුරු දිග උතුරුදිග ප්‍රාන්තයක් වන හොකයිඩෝ ප්‍රාන්තයට ඉහළ ගුවන් අවකාශයට ඇතුළු වී තිබේ.
ඔවුන් පවසන ආකාරයට පසුගිය බදාදා ජපාන වෙලාවෙන් උදෑසන 12 .30 ට පමණ මෙම හෙලිකොප්ටරය දර්ශනය වී ඇති අතර එය මිනිත්තුවක පමණ ගුවන් අවකාශයේ රැඳී සිට තිබේ.
මෙයට විරුද්ධත්වය පාමින් ජපානය විසින් රුසියානු රජයට චෝදනා කර ඇත. මෙය මේ දිනවල රුසියාව විසින් යුක්රේනයට එරෙහිව දියත් කර ඇති ආක්‍රමණය යටතේම සිදුවුනු ක්‍රියාකාරකමක්ද යන්න ජපානය විසින් සැක කරයි.