Omicron හෙම්බිරිස්සා උණ ට වඩා  මරණීය බව  ජපාන විද්‍යාඥයන් පවසයි


කොරෝනා වෛරසයේ නවතම  ප්‍රභේදය ලෙස පැතිර යන omicron වෛරසය  සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව ක ට වඩා බරපතළ බවත්  ඇතැම්විට නි?

.

කොරෝනා වෛරසයේ නවතම  ප්‍රභේදය ලෙස පැතිර යන omicron වෛරසය  සාමාන්‍ය උණ හෙම්බිරිස්සාව ක ට වඩා බරපතළ බවත්  ඇතැම්විට නිව්මෝනියා තත්ත්වයකට හේතු වෙමින් පුද්ගලයන්ට මරණය පවා කැඳවිය හැකි බවත්  ජපානයේ සෞඛ්‍ය ක්ෂේත්රයේ උපදේශකයන් පිරිසක් පසුගියදා නිවේදනය කර තිබිණි . ඒ හේතුවෙන් ඕනෑම පුද්ගලයෙකුට උණ හෙම්බිරිස්සා ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම්  ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් ව වහාම වෛද්‍ය උපදෙස්  මත ක්‍රියාකරන ලෙස  ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

Comments