පසුගිය ඉරිදා දින ඔස්ට්‍රේලියානු අධිකරණය විසින් Novak Djokovic’s ඉදිරිපත් කළ පිටුවහල් කිරීමේ නියෝගයට එරෙහි අභියාචනය ප්‍රතික්ෂේප කිරීමත් සමග ඔහුට Australian Open tennis තරගාවලියට තරග කිරීමට ඇති අවස්ථාව අහිමි වී ඇත.
උසාවියේ විසින් ලබාදුන් අවසන් තීරණයට අනුව covid 19 එන්නත ලබා නොගත් ඔහුව ඕස්ට්‍රේලියා දේශ සීමාවෙන් පිටවූහල් කරන තුරු මෙල්බර්න් නුවර රඳවා තබා ගනු ඇත.
පිටුවහල් කිරීමේ නියෝගයට අනුව නැවත ඔස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු වත් ඔහුට වසර තුනක තරග තහනමකට ලක් වීමට සිදු වන අතර උසාවිය විසින් ඔහුට අදාල උසාවි ගාස්තු ගෙවන ලෙස ද නියෝගයක් නිකුත් කර තිබේ.
Source :japantoday.com