විදේශ සේවකයන්ගේ ජපන් භාෂා හැකියාව නැංවීමට පියවර


ජපානයේ ඊසානදිග විශ්වවිද්‍යාල 3ක් සහභාගීත්වයෙන් ජපානය සමග  ශිෂ්‍යයන් හා පුහුණු ශ්‍රමිකයන් හුවමාරු

.

ජපානයේ ඊසානදිග විශ්වවිද්‍යාල 3ක් සහභාගීත්වයෙන් ජපානය සමග  ශිෂ්‍යයන් හා පුහුණු ශ්‍රමිකයන් හුවමාරු කරගන්නා ජාත්‍යන්තර ආයතන එක්ව  ජපාන ජාතිය නැංවීමට ශ්‍රමයෙන් දායකත්වය දෙන මේ විදෙස් සේවකයන්ගේ  ජපන් භාෂා දැනුම වැඩි දියුණු කිරීමේ වැඩපිළිවෙළක්  දියත් කිරීමට සූදානම් වෙමින් පවතී .

 

Iwate University, Akita International University, Yamagata University සහ ජාත්‍යන්තර ආයතන හතරක් එකමුතුවෙන්  මෙම ක්‍රියාන්විතය  සිදු කිරීමට නියමිතය. ජපානයට පැමිණෙන  බොහෝ විදෙස් ශ්‍රමිකයන්ට  ජපන් භාෂාව හොඳින් හුරු නොවීම  හේතුවෙන් ඔවුන් රාජකාරි වල දී සහ  වෙනත් පෞද්ගලික කාර්යයන් වලදී මුහුණ පාන ගැටලු නිරාකරණය කිරීමේ පිළියමක් වශයෙන් මෙම කටයුතු සිදු කිරීමට ඔවුන් අදහස් කර ඇත.

 

විශ්ව විද්‍යාල තුන අයත් ප්‍රාන්ත වල පමණක්  පසුගිය වසරේ ජූනි මාසයේ සිට මේ දක්වා  නිශේ ශ්‍රමිකයන් සහ ශිෂ්‍යයන් සඳහා කට ආසන්න ප්‍රමාණයක්  සිට ඇති බව ජපානයේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දක්වා තිබේ .

Comments