ශ්‍රී ලාංකික කාන්තාවගේ වර්ශ පූර්ණ පිංකම...


ජපාන ආගමන විගමන කාර්යාලයක දී අත්අඩංගුවේ පසු වන විට මියගිය, ශ්‍රී ලාංකීක...

.

ජපාන ආගමන විගමන කාර්යාලයක දී අත්අඩංගුවේ පසු වන විට මියගිය, ශ්‍රී ලාංකීක කාන්තාවගේ වර්ශ පූර්ණ පිංකම පසුගියදා අයිචි හි පිහිටි බෞද්ධ විහාරස්ථානයකදී සිදු කරන ලදී.

27 හැවිරිදි විශ්මා සදමාලි මෙලෙස මියගියේ පසුගිය වසරේදී නගෝයා ප්‍රාදේශීය ආගමන විගමන කාර්යාලයක දී වන අතර, ඇයගේ සහෝදරිය වන රත්නායක ලියනගේ පූර්නිමා සහ පවුලේ අනෙකුත් ඥාතීන් විසින් මෙම අනුස්මරණ පිංකම සංවිධානය කරන ලදී. 50 දෙනෙකුට අධික පිරිසක් සහභාගි වූ මෙම පිංකමේ දී බෞද්ධ වත් පිළිවෙත් මෙන්ම ජපාන සාම්ප්‍රදායික අනුස්මරණ වත් පිළිවෙත් ද සිදු කරන ලදී. 

Comments