Nijo මාලිගයද යුක්රේන වර්ණවලින් ආලෝකමත් වෙයි


යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානයේ ලෝක

.

යුක්රේනයේ රුසියානු ආක්‍රමණයට ප්‍රතිචාර දක්වමින් ජපානයේ ලෝක උරුමයක් වන කියෝතෝ නුවර පිහිටි Nijo මාලිගයද පසුගිය මාර්තු 4 වනදා යුක්රේන ධජයේ වර්ණ වලින් ආලෝකමත් විය.

 

 මාර්තු 4 වනදා සිට එළඹෙන මාර්තු 15 වනදා දක්වා හිරු බැසයාමේ සිට රාත්‍රී 10 දක්වා මෙසේ විදුලි එළි දල්වා තැබීමට එහි අධිකාරිය බලාපොරොත්තුවෙන් සිටී.

 

මෙම Nijo මාලිගය වර්ෂ 1994 දී යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

184 Views

Comments