ඉතා සීග්‍රයෙන් ගුවනේ සහ සයුරේ බලාත්මක වන චීන හමුදා ක්‍රියාකාරකම් පිළිබඳව මීට වඩා විනිවිදභාවයකින් ක්‍රියා කරන්නැයි ජපානය චීනයට අවධාරණය කර තිබේ.
ඉන්දු පැසිෆික් කලාපය තුළ ඉහළ ආතතියක් ඇති කරමින් චීනය ඔවුන්ගේ හමුදාමය ක්‍රියාකාරකම් සඳහා වන පිරිවැය පෙර අවුරුදුවලට වඩා මේ වසරේ ඉහළ නංවා ඇත . ඔවුන් පවසන ආකාරයට පෙර වර්ෂ වලට වඩා 2022දී 7.1%කින් ඒ සඳහා පිරිවැය ඉහළ දැමීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටී.