Osaka ගිනි ගැනීමේ මරණ ගණන තවත් ඉහලට


ඔසාකා නුවර පිහිටි  මානසික  රෝහලක  පසුගිය දෙසැම්බර් මස ඇති වූ ගින්නකින්  සිදු වූ මරණ සංඛ්‍යාව 27ක් දක්වා වැඩි වී

.

ඔසාකා නුවර පිහිටි  මානසික  රෝහලක  පසුගිය දෙසැම්බර් මස ඇති වූ ගින්නකින්  සිදු වූ මරණ සංඛ්‍යාව 27ක් දක්වා වැඩි වී තිබේ.

 

පසුගිය දෙසැම්බර් මාසයේ මෙම සිදුවීමත් සමග  සිහිසුන්ව ගතකළ තිස් හැවිරිදි වියේ පසුවූ පසු වූ කාන්තාවක් පසුගිය සදුදා දින උදෑසන මරණයට පත්විය. මෙම මරණ 27 අතුරෙන්  24 දෙනකු ම සිද්ධිය සිදුවූ දින ම එම ගින්නට ගොදුරු වී මරණයට පත් වී ඇති අතර  සිද්ධියට සම්බන්ධයෙන් සැක කෙරෙන Morio Tanimoto නම් පුද්ගලයා ද ඒ අතර විය.

 

 

 

140 Views

Comments