කියුශු ප්‍රාන්තය සැබැවින්ම අශිෂ්ට ද ?


ජපානයේ කියුශු ප්‍රාන්තය, පුරුෂ මූලික සමාජ ක්‍රමයක් ඉතා තදින් මුල් බැස ගත් ලිංගිකත්වය වඩා...

.

ජපානයේ කියුශු ප්‍රාන්තය, පුරුෂ මූලික සමාජ ක්‍රමයක් ඉතා තදින් මුල් බැස ගත් ලිංගිකත්වය වඩා දැඩි ලෙස ක්‍රියාත්මක වන ප්‍රාන්තයක් ලෙසට ජපානයේ ප්‍රසිද්ධියක් උසුලයි. කාන්තාවන්ට සම තැනක් නොලැබෙන මෙහි, ලිංගික අපරාධ බහුලව පසුගිය කාලය පුරා වාර්තා වී තිබුණි.

ප්‍රදේශයේ ප්‍රාදේශීය ව්‍යාපාරික සංසදයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකින් හෙලි වූයේ, කියුශු තුල පීඩනයට ලක්වන කාන්තාවන් ප්‍රමාණය සාපේක්ෂව ඉතා වැඩි බවයි. කියුශු කාන්තාවන් රජයේ සහ පෞද්ගලික අංශවල රැකියාවන් නියෝජනය කරන්නේද ඉතා සුළු ප්‍රතිශතයක් වන අතර, බොහොමයක් කාන්තාවන් නිවාසවල වැඩ කටයුතු සඳහා පමණක් සීමා කර තිබේ.

Comments