ජපාන දළ ජාතික නිශ්පාදිතය පහතට...


ජපාන මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දෙන පරිදි පසුගිය වසරේ...

.

ජපාන මුදල් අමාත්‍යංශයේ නවතම වාර්තා පෙන්වා දෙන පරිදි පසුගිය වසරේ අවසාන කාර්තුව වන, ඔක්තෝම්බර් සිට දෙසැම්බර් දක්වා කාල පරාසය තුළ ජපාන දළ ජාතික නිෂ්පාදිතය පහත වැටී ඇති බව වාර්තා වේ.

එම වාර්තාවට අනුව එම අගය 4.6% ප්‍රතිශතයක් වන අතර එය පෙර පැවති අගය වන 5.4% සිට පහත වැටීමකි. කොවිඩ් වසංගත තත්වය හමුවේ රට තුළ නිෂ්පාදන අවම වීමත්, භාණ්ඩ හා සේවා සැපයීම අඩාල වීමත් මීට හේතුන් ලෙස හඳුනාගෙන තිබේ.

225 Views

Comments