ටෝකියෝ ඛනිජ තෙල් වසර 14කින් ඉහළම මිලකට


ටෝකියෝ හි බොරතෙල් මිල වසල දාහතරකින් සඳහන් වූ ඉහළම මිල සඳහන් කර ඇත. රුසියා යුක්රේන ගැටුම හේතුවෙන්

.

ටෝකියෝ හි බොරතෙල් මිල වසල දාහතරකින් සඳහන් වූ ඉහළම මිල සඳහන් කර ඇත. රුසියා යුක්රේන ගැටුම හේතුවෙන් රුසියාවෙන් බොරතෙල් ලබා ලබාගැනීම ඇමරිකා විසින් තහනම් කිරීමත් සමඟ ඉදිරියේදී ඛනිජ තෙල් හිඟයක්ද ඇතිවිය හැකි බව  ආරංචි මාර්ග පවසයි .

 

වසංගත තත්වය ක්‍රමයෙන් ලොවෙන් පහ වී යාමත් සමග බොර තෙල් සඳහා ලොව පුරා ඇති ඉල්ලුම ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී. මෙම ඉල්ලුමට සරිලන සැපයුම නැතිවීම හේතුවෙන් ගෝලීය වශයෙන් විශාල ආර්ථික අර්බුදයකට  මුහුණ පා හැකි බවත් එනමුදු නිෂ්පාදකයන් බොර තෙල් වැඩි වශයෙන් නිෂ්පාදනයට යොමු වීමක් දැකගත නොහැකි බවත්  පැහැදිලිය.

167 Views

Comments