මිනිස් දුවක් රැකි සිංහ රැළ


මෙම සත්‍ය සිදුවීම සිදුවන්නේ ඉතියෝපියාවෙ දීයී.. ඉතියෝපියාවේ විවාහ වලින් 71% පමන විවාහ සිදුවන්නේ අදාල ගැණු ළමයා ??

.

මෙම සත්‍ය සිදුවීම සිදුවන්නේ ඉතියෝපියාවෙ දීයී.. ඉතියෝපියාවේ විවාහ වලින් 71% පමන විවාහ සිදුවන්නේ අදාල ගැණු ළමයා පැහැරගෙන ගොස් ඇගේ අකමැත්තෙන් ය. මෙය බහුවල වශයෙන් අදටත් සිදු වන සිදුවුවීමක්.. කෙතරම් දරුණු වූවත් ඒ චාරිත්‍රය ඔවුන් සිදු කරන්නේ සිත් පිත් නැති ලෙසටයි. සමහර දරියන් විවාහ වීමට පෙර පිරිමින්ගෙන් සාමූහික වශයෙන් දූෂණයට පවා ලක් වනවා.

 

2005 වසරේ දිනක් 12 හැවිරිදි දැරියක් පාසැල් ඇරී නිවසට යන අතරතුරදී වැඩුණු පිරිමින් 7දෙනෙකු විසින් ඇයව පැහැර ගන්නවා පසුව ඇය විලාප තබා බේරීමට පොරබඳින අවස්තාවේ ඒ ස්තානයට කඩා වදින සිංහ රැලක් විසින් ඒ මිනිසුන් පන්නා දමන අතර පැය දෙකක් පමන මේ සිංහයින් සහ මිනිසුන් අතර අරඟල තිබී ඇතිබව සදහන්.. පසුව සිංහයින් විසින් දැරිය සිංහයින් ජීවත් වූ ගල්ගුහාවට රැගෙන යන අතර දින 3ක් යන තෙක්ම දැරිය පොලීසිය විසින් සොයා ගන්නා තෙක්ම ගල්ගුහාවේ ආරක්ෂිතව සිටි බව සදහන්..

 

සාමාන්‍යෙන් ඇය තුවාල සහිතව  ලේ වැගිරී සිටි නිසා ඔහුන්ට මස් ලේ රස හැමුවා වූවාට ඔවුන් ඇයව අනුබව කර නොතිබීම පුදුම සහගත සිදුවිමක්..පසුව දැරියගෙන් කරුණු විමසීමේ දී ඇය කියා ඇත්තේ අපූරු කතාවක්..

 

"ඒ පිරිමි සිංහයින්ට ඕන උනේ දෙවෙනි දවසේ මාව කන්න.. නමුත් එතන හිටි පැටවුන් සිටි සිංහ අම්මා සහ තවත් සිංහ දේනුවන් දෙදෙනෙක් මාව ආරක්ෂා කලා.. මගේ තුවාල ලෙවකෑවේ ඒ සිංහ අම්ම..පොලීසියෙන් එන බව ඔවුන්ට කලින් තේරුනා.. එන්න විනාඩි ගානකට කලින්. සිංහ දේනුවන් මම ලගින් ඈත් වෙලා හැංගිලා හිටියා..."

 

ඇය පවසා තිබුනේ එවැන්නක්. දින 3ක් ඇය නිරහාරව දුර්වල තත්වයේ සිටි නිසා ඒ සිංහ මව ඇයට ඇගේ ලයෙන් කිරි ඉරීමට පවා ඉඩ දී තිබුනා...

 

අම්මා යනු අම්මාම තමයි .. මොන බවයක ඉපදුනද ඇගේ ආදරයේ වෙනසක් නැත...

 

උපුටාගත්තකි.

163 Views

Comments