උසස් පාසල් වලට ඇතුළුවීමේ විභාගයේ දී අමතර ලකුණක්


පසුගියදා Fukushima ප්‍රාන්තයේ රජයේ උසස් පාසල් සඳහා ඇතුළු කර ගැනීමේ පිවිසුම් විභාග පැවැත්විණි. ඊට සහභාගි වූ සෑම සි??

.

පසුගියදා Fukushima ප්‍රාන්තයේ රජයේ උසස් පාසල් සඳහා ඇතුළු කර ගැනීමේ පිවිසුම් විභාග පැවැත්විණි. ඊට සහභාගි වූ සෑම සිසුවෙකු ම පාහේ සියලුම ගැටළු සඳහන් වැරදිව පිළිතුරු සැපයීමට උත්සාහ කළද ලබා දුන් ප්‍රශ්න පත්තරේ ඇතැම් ප්‍රශ්න වල තිබූ ගැටලුකාරී ස්වභාවය හේතුවෙන් එසේ පිළිතුරු ලබා දීම අපහසු වී තිබිණි .

 

එය ප්‍රශ්න පත්‍රයේ සෑදීමේදී ඇති වූ ගැටලුවක් හේතුවෙන් එම අදාල ගැටලුවට පිළිතුරු ලබා දීමට උත්සාහ කළ සියලුම සිසුන්ට අමතරව ලකුණක් ලබාදීමට විභාග අධිකාරිය තීරණය කර තිබේ .

 

 

Comments