SpaceX ට හිරුගෙන් බාධා...


ටෙස්ලා සමාගමේ සුප්‍රසිද්ධ SpaceX රොකට්ටු ව්‍යාපෘතියේ ගුවන් ගත කිරීම් බොහොමයක්ම...

.

ටෙස්ලා සමාගමේ සුප්‍රසිද්ධ SpaceX රොකට්ටු ව්‍යාපෘතියේ ගුවන් ගත කිරීම් බොහොමයක්ම සුර්ය කුණාටු මගින් ඇති වු විද්‍යුත් චුම්බක තරංග නිසා සාර්ථක වූ බව එම සමාගම විසින් පසුගිය දා පසුගියදා අනාවරණය කළේය.

අඟහරුවාදා දින පැවති මාධ්‍ය හමුවකදී එම සමාගමේ තාක්ශණික නිලධාරියෙක් ප්‍රකාශ කළේ spacex ව්‍යාපෘතියේ රොකට්ටු 47න් 40 සූර්ය කුණාටු තත්වයන් නිසා ගමන් මාර්ග වෙනස් වී ඈත අභ්‍යවකාශයට තල්ලු වී යාම හෝ  නැවත වායුගෝලයට ඇතුලුවී දැවීයාමට ලක් වූ බවයි. කෙසේ වෙතත් ඔවුන්ගේ තාක්ෂණික නිලධාරීන් මෙකී රොකට්ටු පෘථිවි පෘෂ්ඨය හා ගැටීම වළක්වා ඇති අතර, ඉදිරි ගුවන්ගත කිරීම් සියල්ල සූර්ය කුණාටු මැඩලිය හැකි ක්‍රමවේදයකින් දියත් කිරීමට බලාපොරොත්තු වන බව සමාගම වැඩිදුරටත් පැවසීය. 

408 Views

Comments