පසුගිය අඟහරුවාදා දින Apple සමාගම විසින් එහි මිල අඩු apple iphone කාණ්ඩ යටතේ නව ජංගම දුරකථනයක් මුදා හරින ලදී. මෙම නව ජංගම දුරකථනය 5G රැහැන් රහිත ජාල සඳහා අධිවේගයෙන් සම්බන්ධ විය හැකි අතර එය Apple සමාගමේ bare-bones version හි නවතම upgrade වීම ලෙස හඳුන්වා දී ඇත .
තවමත් corona සීමාවන්ට අනුගතව ක්‍රියා කරන මෙම සමාගම මෙම වසම ජංගම දුරකථනයේ මුදා හැරීමේ උළෙලද කිසිම අමතර පුද්ගලයකු හෝ මාධ්‍යන් සහභාගී කර නොගනිමින් ඔවුන්ට අයත් studio පරිශ්රයක දී පවත්වා එය මාධ්‍යට මුදා හැර තිබේ