ජපානයේ පර්යේෂකයන් පිරිසක් මගින් omicron අවසාදිත වඳුරන් යොදාගෙන සිදුකළ පර්යේෂණයකදී ප්රතිවෛරස් ඖෂධ තුනක් omicron BA.2 ප්රභේදය සඳහා ඵලදායි බව තහවුරු වී තිබේ.
Molnupiravir, nirmatrelvir සහ remdesivir යන මෙම ඖෂධ තෙවර්ගය මේ වන විට සාර්ථක ප්රතිඵල ලබා දෙන බව ඔප්පු කර ඇති බැවින් මෙම පර්යේෂකයන් කණ්ඩායමේ ප්රධානියා වන මහාචාර්ය Kawaoka පවසා සිටියේ කඩිනමින් ඒ පුද්ගලයන්ට ලබා දීමට කටයුතු යෙදීම වඩාත් සුදුසු බවයි.