ජපානය රුසියානුවන් 17 කගේ වත්කම් අත්හිටුවයි


ඉතා සාහසික අන්දමින් රුසියාව සිදුකරගෙන යන යුක්රේන ආක්‍රමණය  හෙළා දකිමින් යුද්ධය නතර කිරීමටත් රුසියාවට එල්ල ක

.

ඉතා සාහසික අන්දමින් රුසියාව සිදුකරගෙන යන යුක්රේන ආක්‍රමණය  හෙළා දකිමින් යුද්ධය නතර කිරීමටත් රුසියාවට එල්ල කරන පීඩනයක් ලෙස ජපානයේ තුළ රුසියානු දේශපාලඥයින්ගේ , ඉහළ ව්‍යාපාරිකයන් ඇතුළු ඔවුන්ගේ නෑදෑ හිතවතුන්ගේ වත්කම් තවදුරටත් අත්හිටුවීමට ක්‍රියා කර ඇත.

 

මින් ඉහත දීද ජපානය රුසියානු මහා බැංකුව, පෞද්ගලික බැංකු හතක් සහ  රුසියානු සහ බෙලරුසියානු කණ්ඩායම් සහ තනි පුද්ගලයන්  සඳහා සම්බාධක පනවා තිබිණි . ටෝකියෝ නුවර ද රුසියාවේ සිට ආනයනය කරන උසස් තාක්ෂණයෙන් යුත් හමුදා උපකරණ වැනි දේ ආනයනය තහනම් කරන ලදී.

Comments