මිනිසුන් හතර දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සැලකිය යුතු ප්‍රමාණයක් දේපළ හානි සිදු කරමින් උතුරු ජපාන වෙරළ තීරයට බලපෑ රික්ට මාපාංක 7.4ක භූමිකම්පාවෙන් පසු ජන ජීවිතය නැවතත් යථා තත්වයට පත්කර ගැනීමට fukushima සහ මියාගි ප්‍රාන්ත වල වැසියන් කටයුතු කරමින් සිටී.
මෙම භූමි කම්පාවෙන් හතර දෙනකු මිය ගොස් එකසිය හත්දෙනකු තුවාල ලබා ඇති බව ආරංචි මාර්ග නිවේදනය කර ඇත.