ටෝකියෝ චෙරි මල් වසන්තයේ ඇරඹුම


සාමන්‍යයෙන් චෙරි මල් පිපී වසරක කාලයක් ගත විමට දින 5 කට පෙර මෙවර වසන්තය ආරම්භ වූ බව ජපන් තානාපති කාර්යාලය  පැවැස

.

සාමන්‍යයෙන් චෙරි මල් පිපී වසරක කාලයක් ගත විමට දින 5 කට පෙර මෙවර වසන්තය ආරම්භ වූ බව ජපන් තානාපති කාර්යාලය  පැවැසීය.

 

කාර්යාලය මගින් අධීක්ෂණය කරනු ලැබූ ටෝකියෝ Yasukni දේවස්ථානයේ  පිහිටි Somei - Yashini චෙරි ගසෙහි මල් පිපිම  ආරම්භ වූ පසුව මෙම නිවේදනය නිකුත් කරන ලදි.

 

1953 වසරේදී මෙලෙස වර්ෂ පූර්ණය ට පෙර පලමු මල් හට ගත් අතර මේ වසරේදී ද එය වෙමින් පවතී.

Comments