චීනය සමඟ පවතින න්‍යෂ්ටික අවදානම අඩු කිරීමට ඇමරිකාවේ අවධානය


ද්විපාර්ශ්වික ගිවිසුමක් හරහා චීනය සමග ඇති දුෂ්ටික හා හා ආරක්ෂක අවදානමඅඩු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට ම??

.

ද්විපාර්ශ්වික ගිවිසුමක් හරහා චීනය සමග ඇති දුෂ්ටික හා හා ආරක්ෂක අවදානමඅඩු කිරීම සම්බන්ධයෙන් කටයුතු කිරීමට මේ දිනවල ඇමෙරිකාවේ අවධානය යොමු වී ඇත. මේ පිළිබඳව  අනාවරණය වී ඇත්තේ මෑතකදී Kyodo News හා ඇමරිකාවේ ප්‍රධාන පෙළේ හමුදා නිලධාරියෙකු අතර ඇතිවූ දුරකථන සම්මුඛ සාකච්ඡාවක දී ය.

 

ඉහත ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය දිනක ඇමරිකාව, රුසියාව,චීනය , ප්‍රංශය සහ  බ්‍රිතාන්‍යය අතර එකඟතාවයෙන් යුතුව නිකුත් කෙරුණු ප්‍රකාශයකට අනතුරුවයි. එම එකඟතාවය අනුව න්‍යෂ්ටික අවි යොදා ගනිමින් සිදුවන යුදමය තත්ත්වයන් වළක්වා ගත යුතු අතර අදාළ ආයුධ ආරක්ෂාව සහ ඇතිවිය හැකි කලහාකාරී තත්ත්වයන් හරවාගැනීමට  යොදාගත යුතු බව ප්‍රකාශයේ සඳහන් වේ .

 

Comments