ශීත සෘතුවේ විශ්මයජනක ආලෝකය


Kurokuwa Onsen උණු දිය උල්පත් නිකේතනය එහි විශ්මයජනක ශීත ඍතුව වෙනුවෙන් "Yuakari " ආලෝකකරණ  සම්ප්‍රදාය යොදාගෙන

.

Kurokuwa Onsen උණු දිය උල්පත් නිකේතනය එහි විශ්මයජනක ශීත ඍතුව වෙනුවෙන් "Yuakari " ආලෝකකරණ  සම්ප්‍රදාය යොදාගෙන ඇති අතර අප්‍රේල් 3 දක්වා ක්‍රියාත්මක වන මෙය අතපසු නොකළ යුතු උත්සවයක් ලෙස දැක්විය හැකිය. 

 

වෙනත් ලෝක වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා යොදාගත් : නගරය හරහා ගලා බසින ගඟේ සහ ඒ අවට පිහිටුවා ඇති 300  හෝ ඊට වඩා වැඩි , විශාල හා කුඩා, සංකීර්ණ ලෙස නිර්මාණය කරන ලද, බෝල හැඩැති, උණ බම්බු කූඩු මෙන්ම සිලින්ඩරාකාර හැඩැති කූඩු මෙහිදී දැකිය හැකි වේ .

 

ජායාරූප අවස්ථා බහුල ලෙස ලබාදෙන ආකර්ෂණය මේ වසරේ එහි 10 වෙනි සංවත්සරය සනිටුහන් කරයි. මෙම උත්සවය හිරු බැස යාමේ සිට රාත්‍රී 10 දක්වා පැවැත්වේ. 

 

එම ස්ථානයට පැමිණ පිටව ගිය යුවළක් ආලෝකකරණයෙන් මහත් සේ පැහැදී අතිශය අසාමාන්‍ය ලෙස එය විස්තර කර තිබේ.

140 Views

Comments