පාසල් බෑග්  ප්‍රතිචක්‍රීකරණය කෙරේ


Gifu ප්‍රාන්තයේ  පාසල් බෑග් හා අත්කම් නිර්මාණ ශිල්පියකු විසින්  මූලික පාසල්වල වසර හයක් දක්වා පාවිච්චි කළ හැකි ප?

.

Gifu ප්‍රාන්තයේ  පාසල් බෑග් හා අත්කම් නිර්මාණ ශිල්පියකු විසින්  මූලික පාසල්වල වසර හයක් දක්වා පාවිච්චි කළ හැකි පරිදි පාසල් බෑගයක් නිර්මාණය කර තිබේ. මෙය පාරිභෝගිකයාට අවශ්‍ය වර්ණවලින් නිමවා ගත හැකි  යන්ත්‍ර උපකරණ රහිතව අතින් නිමවන ලද පාසල් බෑගයකි. මෙහි විශේෂත්වය නම් වසර 6 න් පසුව මෙය නැවත කුඩා පසුම්බියක් ආකාරයට  ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීමයි. 

 

වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්

 https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1997/

Comments