තම මිත්තනිය මැරූ තරුණයකු අත්අඩංගුවට


ෆුකුෂිමා ප්‍රාන්තයේ  හනාවා පොලිසිය විසින් තම මිත්තණියට පහරදී  මරණයට පත් කළ  දහ නම හැවිරිදි තරුණයෙකු

.

ෆුකුෂිමා ප්‍රාන්තයේ  හනාවා පොලිසිය විසින් තම මිත්තණියට පහරදී  මරණයට පත් කළ  දහ නම හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු හැත්තෑ පස් හැවිරිදි  මෙම මිත්තනිය මරා දමා ඇයගේ  බැංකු කාඩ් පතෙන් මුදල් සොරාගෙන ඇත.

 

පොලිස් ආරංචිමාර්ග වලට අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියාවේ නිරතවන  මෙම තරුණයා මොට ආයුධයකින් ඇයගේ හිසට පහරදී  තුවාල කර මරා දමා  ඇති අතර  ඇයගේ ශරීරය ඇයගේ වැඩිමහල් පුතණුවන් විසින්  පසුගියදා නිවසේ තිබියදී සොයාගෙන තිබේ. ඔහුගේ ප්‍රකාශයට අනුව පෙබරවාරි නම වෙනදාත් ඇය හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවූ බව හෙළි වී ඇත.

 

සැකකරු විසින්  ඔහු ඇයව මරා දමා  ඇයගේ බැංකු  කාඩ් පත සොරාගෙන එමගින් Ibaraki  ප්‍රාන්තයේ සහන අලෙවිසැලක් හරහා  යෙන් ලක්ෂ පහක්  ලබාගත් බව පිළිගෙන ඇත.

 

112 Views

Comments