මාර්ග හානි ආවරණය කරන අලුත්ම ජපන් හිතවතා


ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් අගනගරයේ දැනට පවතින මාර්ග හානි  මෙට්‍රොපොලිටන් රජයට හෝ වෙනත් පළාත??

.

ටෝකියෝ විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් විසින් අගනගරයේ දැනට පවතින මාර්ග හානි  මෙට්‍රොපොලිටන් රජයට හෝ වෙනත් පළාත් පාලන ආයතනවලට වාර්තා කිරීමට  Smartphone App එකක් හදුන්වා දී තිබේ. 

 

ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය හෝ වෙනත් පළාත් පාලන ආයතන විසින් ජනතාව මාර්ගවල ඉරිතැලීම් වැනි ගැටළු  වල ඡායාරූප පළ කල පසු ඒවා නිවැරදි කිරීම සිදු කරයි. 

 

"My City Report" App භාවිතය පහසු වන අතර එය ස්මාර්ට් ජංගම දුරකතනයකින් බාගත කර අවශ්‍ය තොරතුරු වාර්තා කල හැකි වේ. මෙමඟින් දුරස්ථ දූපත් ඇතුළු අගනුවර සියලුම අගනගර සහ මාර්ග ආවරණය කෙරේ .

128 Views

Comments