ජපානය දිනක් තුල වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගනන වාර්තා කරයි ..


දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ..

.

දිනක් තුළ වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන ජපානයේ අද වාර්තා කර ඇති බව දත්ත වාර්තා සඳහන් කරයි. එම අගය 27000 ඉක්මවන අතර මීට පෙර දිනක් තුළ ජපානයෙන් වාර්තා වූ වැඩිම covid  ආසාදිත ගණන වූයේ 25992 කි. 

මේ වන විට ටෝකියෝ ඇතුළු තදාසන්න නගරවල දෛනික කොවිඩ් ආසාධිතයින් ගණන ඉතා සීඝ්‍රයෙන් වැඩි වෙමින් පවතී.

398 Views

Comments