අගනුවර වැඩිවන Corona ආසාදිතයෝ


ටෝකියෝ අගනුවර කොරෝනා ආසාදිතයන් නවතම වාර්තා වෙයි

.

අප්‍රේල් 27 වන දින Tokyo හි නව Corona ආසාදිතයින් 6052 ක් වාර්තා වූ බව ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය නිවේදනය කළේය.

 

ඔවුන්ගෙන් 2978 කට COVID-19 එන්නත් දෙකක් ලබා දී ඇති අතර 61 කට එක් එන්නතක් පමණක් ලබා දී තිබේ. අසාදිතයන් 1636 දෙනෙකු එන්නත් කර නොමැති අතර 1377 ක එන්නත් තත්ත්වය නොදන්නා බව පැවැසේ. 

 

අප්‍රේල් 27 වන දින COVID-19 මරණ හයක් වාර්තා වී ඇති අතර  ටෝකියෝවේ මුළු Corona මරණ සංඛ්‍යාව 4,319 ක් ලෙස සදහන් වේ. ටෝකියෝවේ මේ දක්වා ආසාදන 1,426,497 ක් වාර්තා වී ඇති අතර එය ජපානයේ ප්‍රාන්ත 47 න් වැඩිම සංඛ්‍යාව වේ.

149 Views

Comments