ෆුකුයාමා මාලිගයේ  පියවි ඇසට නොපෙනෙන ආකෘතිය 


හිරෝෂිමා ප්‍රාන්තයේ Fukuyama හි Castem සමාගම , Kyoto නගරයේ Kyoto උසස් විද්‍යා විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන්

.

හිරෝෂිමා ප්‍රාන්තයේ Fukuyama හි Castem සමාගම , Kyoto නගරයේ Kyoto උසස් විද්‍යා විශ්ව විද්‍යාලය සමඟ සහයෝගයෙන් විශේෂ ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කරමින් 33.5m ක උසකින් යුත් සැබෑ කාසල් කුළුණේ 1/170,000 පරිමාණයෙන් යුත් එනම් 0.217 mm ආකෘතිය,  නිර්මාණය කර තිබේ. 

 

සමාගමේ නව ව්‍යාපාර අංශයේ 34 හැවිරිදි සාමාන්‍යාධිකාරී යුකී ටෝඩා පැහැදිලි කළේ, "අපි නිෂ්පාදනයේ සෙල්ලක්කාර පැත්ත ලොව කුඩාම මාදිලියේ ෆුකුයාමා කාසල් වෙත ඇතුළත් කළෙමු" යනුවෙනි. 

 

පසුගිය වසර දෙකක කාලය තුළදී සමාගම ත්‍රිමාණ ස්කෑනිං සහ ද්‍රව්‍ය ක්ෂේත්‍රවල තාක්‍ෂණය දියුණු කිරීමට සහ වෛද්‍ය සැපයුම් නිෂ්පාදනය කිරීමට Kyoto උසස් විද්‍යා විශ්ව විද්‍යාලය සමඟ එක්ව කටයුතු කරයි

162 Views

Comments