ඩොලරයට සාපේක්ෂව යෙන් අගය  පහලට


ජපානය ආර්ථික අර්බුදයකට මුලපුරන සලකුණු

.

පසුගිය බදාදා ජපාන යෙන් එකක අගය  ඩොලරයට සාපේක්ෂව වසර විස්සකින් වැටිය හැකි පහතම අගයට වැටිණි.

 

ජපාන බැංකුව  ඔවුන්ගේ ඉතා අඩු පොලී අනුපාතික ප්‍රතිපත්තිය පවත්වාගෙන යන අතරතුර  එක්සත් ජනපද භාණ්ඩාගාර ඉහළ  යමින් පවතී. එම හේතුවෙන් ආයෝජකයන් එක්සත් ජනපදයේදී  ඩොලර් වලට වැඩි මිලක් ලැබීමේ අපේක්ෂාවෙන්  ඩොලර් මිලදී ගැනීමේ යෙදී සිටි. බොහෝ  දෙනෙකුගේ අපේක්ෂාව පොලි අනුපාතිකයන් අතර පරතරය තව තවත් ඉහල යාමයි.

154 Views

Comments