ජපානයට පැමිණීමට නියමිතව සිටින ජනපති Joe Biden


ඇමරිකානු ජනාධිපති ගේ ජපාන සංචාරය මැයි මස අගදී

.

එක්සත් ජනපද ජනාධිපති Joe Biden 

අගමැති Fumio Kishida සමඟ සාකච්ඡා කිරීමට මෙන්ම ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව සම්බන්ධ "Quad" කණ්ඩායමේ සමුළු රැස්වීමට සහභාගී වීම සඳහා මැයි 22 ජපානයට පැමිණිමට අපේක්ෂා කරන බව වාර්තා වේ. 

 

ජනාධිපති Biden ගේ පළමු ජපන් සංචාරය මෙය වන බැවින් Kishida සහ Biden අතර මැයි 23 දින සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ. 

 

සඳුදා ඉන්දීය අග්‍රාමාත්‍ය Narendra Modi සමඟ පැවැති සාකච්ඡාවකදී  "මැයි 24 වනදා පමණ  ජපානයේදී  මා දැකගැනීමට හැකි වේ " යනුවෙන් Biden විසින් ප්‍රකාශ කොට තිබේ.

118 Views

Comments