ජපාන මහ බැංකුව එරටේ උද්ධමන  පුරෝකතනය සංශෝධනය කරයි


පසුගිය අඟහරුවාදා දින  ජපාන මහ බැංකුව විසින් රටේ උද්ධමන පුරෝකතනය සංශෝධනය කර ඇති අතර මිල කෙරෙහි

.

පසුගිය අඟහරුවාදා දින  ජපාන මහ බැංකුව විසින් රටේ උද්ධමන පුරෝකතනය සංශෝධනය කර ඇති අතර මිල කෙරෙහි පවතිනඅවදානම් සකස් කර ඇත. තවද ඔවුන්ගේ ආර්ථික ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය වසංගතය නිසා උද්ගත වන අනියතභාවය හමුවේ  ස්ථායිව පවත්වා ගැනීමටද කටයුතු සකස් කර ඇත.

 

වසංගතය  හමුවේ වෙනත් රටවල ආර්ථිකයන් මුහුණ පා ඇති ඛේදවාචකයන් හමුවේ මෙරට භාණ්ඩ හා සේවා ඉතා ශීඝ්‍රයෙන් ඉහළ යන අවස්ථාවක ජපානය උද්ධමනය ඒවාට සාපේක්ෂව  දරාගත හැකි මට්ටමක තවමත් ඉතිරිව පවතී .

 

මිල හා ආර්ථිකය සම්බන්ධව වූ අතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් මහ බැංකුව පවසා සිටියේ 2023 මාර්තු  පිස්කල්  වර්ෂය සඳහා ජපානය තුළ උද්ධමනය 1.1ක ප්‍රතිශතයක් ලෙස පුරෝකතනය කරන බවයි.

330 Views

Comments