විදේශිකයෙකු ලෙස ජපානයේ නිවසක් මිලදී ගන්නා ආකාරය සහ එහිදී මුහුණ දිය හැකි ගැටළු නිරාකරණය කරගන්නා ආකාරය පිළිබඳව සැකසු webinar වැඩසටහනක් අප්‍රේල් 19 වන දින ජපාන වේලාවෙන් සවස 6.30-8 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.
ඒ සඳහා වන ආසන සීමිත බැවින් පහත ලින්ක් එකෙන් ලියාපදිංචි වන්න.